නවීකරණය කරන ලද විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සිසු අයිතියට පත් කිරීම

අද දින තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ දී පවත්වන්නට යෙදුණු නවීකරණය කරන ලද විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සිසු අයිතියට පත් කිරීම ආදි ශිෂ්‍ය කෑගල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරු අශෝක කුලසිංහ මැතිතුමා ආදි ශිෂ්‍ය ඉංජිනේරු සහකාර ජනක ප්‍රේමරත්න මහතා ආදි ශිෂ්‍ය විදුලි අධිකාරී සමන් දෙල්ගමුව Read more…

XBotix – 2017 Runner-up

රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරණ ලද සමස්ථ ලංකා රොබෝ තරඟාවලියේ පාසල් 52ක් අභිබවා අනුශූරතාව දිනා ගැනීමට අප විද්‍යාලයීය නියෝජනය කරමින් සහභාගී වූ තිලිණ මදුශාන් කහගල්ල හා ඉඳුසර දේශාංජන සිසුවන් සමත්විය. ඔවුන්ට ඒ සඳහා සහය දැක්වූ සියලු දෙනාට Read more…