News
19න් පහළ කාන්තා ක්‍රිකට්
තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කවීෂා රණවීර ක්‍රීඩිකාව “ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකාව 2021″තේරීමේ තරගයට සුදුසුකම් ලබා ඇත.
News
අප පාසලේ 98 කණ්ඩායමේ සංවර්ධන ව්‍යාපෘතියක්..
මීට වසර කීපයක සිට අප විද්‍යාලීය ප්‍රාථමික අංශයේ පිවිසුම් මාර්ගය අබලන් තත්වයක පැවතුනි. සෑම වර්ෂා දිනකම ජලයෙන් යටවන මෙම මාර්ගය කුඩා දරු දැරියන් එම දිනවල ඉතා අපහසුවෙන් ගමන් කරනු දක්නට ලැබිනි. අප විද්‍යාලයීය 98 කණ්ඩායම මෙම සත්කාරය සදහා ඉදිරිපත් වීම Read more…
News
ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීම-2021
ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීම-2021තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය 2021 ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය ප්‍රධාන ආරාධිත විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පති මාවනැල්ල හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් රත්නපාල මැතිතුමා, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවි වෙලගෙදර මහත්මිය, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ Read more…
News
2021 අධ්‍යන වර්ෂය සඳහා ළමුන් බාර ගැනීමේ උත්සවය
2021 අධ්‍යන වර්ෂය සඳහා 1 ශ්‍රේණියට පෙබරවාරි 15 දින ළමුන් බාර ගැනීමේ උත්සවය විද්‍යාලීය එෆ්.ඩී සේරසිංහ ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා විදුහල්පතිතුමන් ප්‍රමුඛ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මැතිතුමන් ද, වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය මැතිතුමන් ද,වරකාපොල ප්‍රාදේශීය Read more…
News
නවීකරණය කරන ලද විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සිසු අයිතියට පත් කිරීම
අද දින තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ දී පවත්වන්නට යෙදුණු නවීකරණය කරන ලද විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සිසු අයිතියට පත් කිරීම ආදි ශිෂ්‍ය කෑගල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරු අශෝක කුලසිංහ මැතිතුමා ආදි ශිෂ්‍ය ඉංජිනේරු සහකාර ජනක ප්‍රේමරත්න මහතා ආදි ශිෂ්‍ය විදුලි අධිකාරී සමන් දෙල්ගමුව Read more…
Exam Results 2019
GCE O/L Results 2019
Faced number of Students – 222 Passed Students – 205 Passed percentage – 92.34% Subject Passed Percantage (Sinhala Medium) Passed Percentage (English Medium) Buddhism 97.29 – Sinhala 98.64 – English Language 85.13 – Science 94.47 100 Mathematics 90.90 100 B.S. Read more…
Events
Agora 17′ – Towards The Zenith of Perfection
Agora 17′ Agora 17‘ the annual Commerce day of Dudley Senanayake College was held successfully on the 10th of November 2017 at F.D Serasinghe Memorial Hall. Dr. Channa Gajanayake, a Senior lecturer of the Faculty of management studies and commerce, Department Read more…
Events
Sentio De Scientia 17′
Sentiunt De Scientia 17′, the annual science day of Dudley Senanayake Central College was held on 24th October 2017 from 9.00 a.m onwards at the school main-hall. Senior Lecturer in Institute of Molecular Biology and Biochemistry in University of Colombo, Read more…
Events
Annual Prize Giving – 2017
The Annual Prize Giving ceremony was held on the 20th of October 2017 at the school premises, marking the milestones in the journey of schooling embellished with many years of success and the Official school website had been relaunched as Read more…