විදුහල අපගේ – ජය ජය නිතියෙන
විදුහල ඩඩ්ලි සේනානායක
සදා සුමගේ – යොදා අප සැම දින
පොබවා සදා – දෙස රැස නගා සැමදා පුදා – බැති සිත නගා

විදුහල අපගේ…


පොවා සිසු සතර අමයුරු
සදා දුරුකර අවිදු ගන දුරු
සේනානායක බලැති ගුරු කුල
තෝලංගමු ලක අඹර පුන්සද
ජය ගී ගයා ජය ගොස නගා
පුද දෙමු සදා…

විදුහල අපගේ…

විදුහල අපගේ ජය ජය නිතියෙන

විදුහල අපගේජය ජය වේ//