ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීම-2021
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය 2021 ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය ප්‍රධාන ආරාධිත විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පති මාවනැල්ල හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් රත්නපාල මැතිතුමා, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවි වෙලගෙදර මහත්මිය, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ නිලුකා මුණවීර මහත්මියගේ සහභාගීත්වයෙන් අභිමානවත් ලෙස විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී පවත්වන්නට යෙදුණි.
Student Sanitation Awareness Workshop Organized by the Urban Development Department
We extend our sincere appreciation to the Urban Development Department’s Water Supply Division for organizing a highly informative workshop aimed at raising awareness about sanitation facilities among students. The session was led by Medical Officer Read more…