XBotix – 2017 Runner-up

රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරණ ලද සමස්ථ ලංකා රොබෝ තරඟාවලියේ පාසල් 52ක් අභිබවා අනුශූරතාව දිනා ගැනීමට අප විද්‍යාලයීය නියෝජනය කරමින් සහභාගී වූ තිලිණ මදුශාන් කහගල්ල හා ඉඳුසර දේශාංජන සිසුවන් සමත්විය. ඔවුන්ට ඒ සඳහා සහය දැක්වූ සියලු දෙනාට ස්තූතියද මෙයින් පුද කරමි.             Read more…

eIDOLON 16′

IT Day Of Dudley Senanayake Central College Will Be Held on 28th October 2016. Dr.Samantha Thelijjagoda Head of the Department of SLIIT Will do a Lecture on “Modern Trends of Artficial Intelligence”.There Will be an “Inter School Quiz Competition”.